ශ්රී ලංකාවේ පලමු වරට කාන්තාවන් සඳහාම වෙන්වුනු ලියාරා ඔබ වෙතට පිදෙන්නේ විද්යුත් සඟරාවක් ලෙසින්. ආධුනික කාන්තා කතත්ෲ වරුන්ට දිරි ගැන්වීමක් ලෙස නව නිර්මාණ සහ අදහස් වලට මුල් තැනක් ලබා දීමට මේ සඟරාව තුලින් අප උත්සාහ කර තිබෙනවා. ඒ අනුව මෙහි සියලුම ලිපි පාහේ සැකසෙන්නේ කාන්තාවන්ගේ තෙලි තුඩින් වීම සුවිශේෂයි....See more
Headquarters:
Vietnam
Company Type:
SME
Company size:
1-10 Employees
Year Founded:
2019 (6 years)
Address:
KALUTHARA, WESTERN 80000, LK
LOW
spending power